Windows 10 Mobile දුරකථන වලට දෙසැම්බර් මාසයේ

Windows 10 Mobile දුරකථන වලට දෙසැම්බර් මාසයේ

2935
1
SHARE

ඊයේ දිනයේ විවිධ උපාංග නිවේදන අතරේ බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි දෙයක් තමයි Windows 10 Mobile. නමුත් ඒ පිළිබඳව කිසිවක් ඒ අවස්ථාවේදී ප්‍රකාශයට පත් වුනේ නැහැ. බොහෝ Windows දුරකථන භාවිතා කරන අයගේ බලාපොරොත්තු කඩ වුණා කිවහොත් නිවැරදියි. Microsoft සමාගමේ Microsoft Lumia Facebook page එක හරහා තහවුරු කර තිබෙනවා Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියේ නිල නිකුත් කිරීම ලබන දෙසැම්බර් මාසයේදී සිදු වන බව. අයෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මේ බව ප්‍රකාශ කර සිටියේ.

windows10mobile will relese in december

Comments

comments