ලොව Windows Phones වලින් 5% කම Windows 10 Mobile

ලොව Windows Phones වලින් 5% කම Windows 10 Mobile

2066
1
SHARE

මේ මාසයේ AdDuplex වාර්තාවට අනුව Windows 10 Mobile භාවිතා කරන උපංග සංඛ්‍යාවෙහි වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන සම්පූර්ණ දුරකථන වලින් සියයයට 4.7 ලෙසින්. ඒ පසුගිය මාසයට වඩා සියයට 1.4ක වැඩි වීමක්. ඔක්තෝම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත New York City press event එකෙන් පසුව Windows 10 Mobile නිලවශයෙන් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.

Comments

comments