Windows power BI features ගැන ඔබ දැනුවත්ද?

Windows power BI features ගැන ඔබ දැනුවත්ද?

1916
1
SHARE

කලින් article එකක අපි power BI ගැන, basic idea එකක් දුන්නා. මේ article එකේදි අපි power BI වල features ගැන වැඩි දුරටත් කතා කරමු.

මේ article එක කියවන හැමෝම power BI කියන්නේ මොකද්ද කියලා දන්නව ඇති කියල හිතනවා. සරලව ආපහු කිවුවොත්, power BI කියන්නේ Microsoft product එකක්. ඒක ගොඩක් useful වෙනවා business organizations වලට.අපේ company එකේ සියලුම දත්ත visuals වලට transform කරලා, අපිට matter වෙන්නේ මොනවද කියන එක ගැන focus කරන්න අපිට මේ windows power BI වලින් අවස්ථාව දෙනවා.

මෙමගින් අපේ organization එකේ සියලුම වැදගත් දත්ත monitor කරනවා. Free sign up වෙන්න විතරයි තියෙන්නේ.

ඊටපස්සේ Salesforce, Google analytics වගේ ඕනම service එකක් dashboards හරහා ලබාගන්න පුලුවන්.

ඒ වගේම අපේ දත්ත කුමන ස්ථානයක (Eg: excel spreadsheets, cloud services, on- premises databases) කුමන form එකකින් තිබුනත්, ප්‍රශ්නයක් නෑ. අපිට key metrics වල holistic view එකක් ලබාදෙනවා.ඒ වගේම හැම වෙලාවෙම අපිට inform කරනවා. ඒ කියන්නේ අපේ attention එක වුවමනා වුන වෙලාවට අපිව real time inform කරනවා. Eg: problem එකක් ඇතිවුන වෙලාවට හෝ opportunity එකක් arise වෙලාවට. තවත් ඉතා වැදගත් feature එකක් තමයි, ප්‍රශ්න අහන්න පුලුවන් හැකියාව. Example එකක් කිවුවොත්, යම් product එකක පහුගිය අවුරුද්දේ sales ගැන. අපි එහෙම අහන සරල ප්‍රශ්නෙකට windows BI වලින් graphs and charts use කරලා clear answer එකක් අපිට දෙනවා.

ඒ වගේම මෙමගින් organization එකේ හැම member කෙනෙක්ටම content packs, create කරලා publish කරනවා.Content packs වල dashboards, reports and databases තියෙනවා. එමගින් හැම user කෙනෙක්ටම පුලුවන්, organization එකට ගොඩක් බලපාන business metrics ගැන තමන්ගේම කෝණයකින්, ඒ කියන්නේ personalized view එකකින් බලන්න.Organization එකක වැඩ කාර්යක්ෂම සහ ඵලදායී විදියට කරන්න පුලුවන් එක විදියක් තමයි,හැම කෙනෙක්ම same page එකක වැඩ කරන එක.ඒ කියන්නේ windows BI වලින් හැමෝටම business එකේ single view එකක් ලබාදෙනවා.එතකොට decisions ගන්නත් ගොඩක් පහසුයි. මෙහිදී key stakeholders එක්ක පමණක් වැඩ කරන්න වලින් power BI අවස්ථාව ලබාදෙනවා.එතකොට අපිට confirm කරගන්න පුලුවන් හැමෝම right data use කරන එක.තව වැදගත් දෙයක් තමයි windows, windows, ios, android මොන platform එක use කරත්, අපි කොතනක හිටියත් අපිට අපේ data access කරන්න පුලුවන් windows, ios or android කියන ඕනම platform එකකට ගැලපෙන විදියට තමයි windows BI native apps හදලා තියෙන්නේ.

Power BI Rest API එක්ක organization එකක application එක නැත්තම් service එක integrate කරන්න පුලුවන්. එමගින් core value එකට අවධානය යොමු කරලා ඉතා වේගයෙන් solutions deliver කරන්න පුලුවන්. ඒ වගේම blog එකක or website එකක, organization එකේ data story එක publish කරන්න පුලුවන්.

මේ වගේ business organization එකකට වැදගත් වෙන ගොඩක් අලුත් features, windows power BI වල තියෙනවා.

Source: https://powerbi.microsoft.com/en-us/features/

Comments

comments

1 COMMENT

Leave a Reply to Windows power BI features ගැන ඔබ දැනුවත්ද? - Kolomthota Cancel reply