මේ වන විට අපි හැමෝම දන්නා විදියට Imagine cup තරගාවලියේ තරග වැදුන teams, තමන්ගේ අංශ වලින්, ඒ කියන්නේ Games, Innovation, World Citizenship යන අංශ වලින් මේ පහල තියෙනව පිළිවෙලට ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන ලබාගෙන තියෙනවා.
Games:
- 1st Place: PH21 of Thailand, $50,000
- 2nd Place: None Developers of Indonesia, $10,000
- 3rd Place: Tower Up of Brazil, $5,000
Innovation:
- 1st Place: ENTy of Romania, $50,000
- 2nd Place: Bit Masters of Sri Lanka, $10,000
- 3rd Place: HealthX of the United States, $5,000
World Citizenship:
- 1st Place: AMANDA of Greece, $50,000
- 2nd Place: Night’s Watch of Tunisia, $10,000
- 3rd Place: InSimu of Hungary, $5,000
ඉතින් මේ කණ්ඩායම් අතරිනුත් විශිෂ්ටයා තෝරාගනු ලබන උත්සවයට තව තියෙන්නේ විනාඩි කිහිපයක් පමණයි. මේ වන විට ඒ සඳහා සියලුම දේවල් සුදානම් කියල තමයි microsoft සමාගම ඔවුන්ගේ blog අඩවියේ පල කරලා තියෙන්නේ.
අද රාත්‍රියේ Imagine Cup Champions ලා වීමට තරග වදින්නේ PH21, ENTy සහ AMANDA යන කණ්ඩායම්.
PH21 from Thailand – Game Catogory
ENTy from Romania – Innovation category
AMANDA of Greece – World Citizenship
ඉතින් මේ කණ්ඩායම් තුනටම windowsgeek වෙතින් උණුසුම් සුබපැතුම්!!!
Source blogs.microsoft.com
[…] […]