Visual Studio 2015 සහ .NET 4.6 ලොව පුරා විසිරුණු තම පාරිභෝගිකයන්ට නිකුත් කරන දිනය අදයි. මෙතෙක් කල් එය තිබුනේ preview තත්වයේ. දැන් එය සම්පූර්ණ නිෂ්පාදනයක් ලෙස ලබා ගන්න පුළුවන්. Visual Studio මෘදුකාංගය ලොව පුරා මිලියන ගණනක් වූ මෘදුකාංග නිපදවන්නන් විසින් භාවිතා කරනවා. මේ නවතම නිකුත් කිරීම හරහා iOS, Android සහ Windows සඳහා cross platform development අරමුණු කරගෙන තිබෙනවා. දැන් මේ නවතම නිෂ්පාදනය මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
Download කරගන්න: Visual Studio 2015 | Community Edition

















