Microsoft සමාගම LinkedIn ඩොලර් බිලියන 26.2 කට පවරා ගනියි.

Microsoft සමාගම LinkedIn ඩොලර් බිලියන 26.2 කට පවරා ගනියි.

10828
1
SHARE

වෘත්තීයවේදීන් සඳහා වන සමාජ ජාලයක් වන LinkedIn සමාගම Microsoft සමාගම විසින් ඩොලර් බිලියන 26.2 කට පවරා ගැනීමට යන බව අද දිනයේ වාර්තා වුණා.මේ වන විට LinkedIn සතුව මිලියන 400 කට වඩා සාමාජිකයන් පිරිසක් සිටිනවා.මේ ගනුදෙණුව මේ වසරේ අවසානය වන විට සම්පුර්ණ වනු ඇතැයි විශ්වාශ කෙරෙනවා. මේ සම්බන්ධව Microsoft සමාගම සිදු කල ප්‍රකාශයට අනුව LinkedIn හි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා වන Jeff Weiner මෙම පවරා ගැනීමෙන් පසුවත් එම දූරයෙහි සිටිනු ඇති අතර LinkedIn තවදුරටත් දැනට පවතින ලෙසටම වෙන් වූ වෙළඳ නාමයක් ලෙස කටයුතු සිදු කරනු ඇත.

Comments

comments