Microsoft කණ්ඩායම windows/office channel මාදිලියට මාරු වීම සඳහා ring model එක මෑතකදී පරීක්ෂා කරනු ලැබුවා.
බොහෝ Microsoft නිෂ්පාදන මෙන්ම,සමහර Microsoft හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් පරීක්ෂා කිරීම සඳහා Microsoft Teams, Microsoft feedback ලබා දීම සඳහා මුලිකව ගොඩනගනවා.
Microsoftහි මෙය Technology Adoption Program(TAP) ලෙස හදුන්වනවා.
මුලින්ම Microsoft අභ්‍යන්තර පරීක්ෂණය(internal testing) සිදු කරන අතර ඉන්පසුව අනෙක් සියලුම පරිශිලකයින්(users) වෙත යාමට පෙර එය feedback සඳහා TAP පරිශිලකයින්(users) වෙත යොමු කරනු ලබනවා.
සමාන්‍ය ගනුදෙනුකරුවන්ට විශාල preview එකක් සඳහා තොරතුරු තාක්ෂණ වාසි තෝරා ගැනීම සඳහා Microsoft Teams ,Microsoft වෙතින් ”rings” මාලවක් හරහා update සිදු කරනවා.
Channels සම්බන්ධව අතීතය
බොහෝ Microsoft නිෂ්පාදන එකම පරීක්ෂණ ප්‍රවේශයක් ගන්නා අතර , නිශ්චිත ප්‍රවේශය සහ නම් කිරීමේ සම්මුතිය නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස් වෙනවා.(සහ නම් කිරීම නිතර වෙනස් වෙනවා)
Windows සතුව Windows insider program වේගවත් ring, මන්දගාමී ring සහ release preview ring ඇතුලත් වෙනවා.
Microsoft Edgeහි Canary,Dev සහ Beta යන channels පවතිනවා.
Microsoft officeහි office insider program එක පවතින අතර එය ශාඛාවල පරිභාෂිතය, පසුව channels (අභ්‍යන්තර වේගවත්,deferred,පවතින) භාවිත කළා.කෙසේ වුවත් Microsoft Teams office එකේ කොටසක් වුව ද එය වෙනස් කණ්ඩායමකින් / ප්‍රවේශයකින් සංවර්ධනය කරලා තියෙනවා.
Microsoft Teamsවලට අදාළව TAP program එකක් අන්තර්ගත වෙනවා.එසේම office සහ Windows programs මෙන් නොව ඕනෑම කෙනෙකුට සම්බන්ධවීමට තෝර ගන්න පුලුවන්.මෙය පෞද්ගලික වැඩසටහනකට වඩා වැඩි වන අතර පොදු සංවර්ධක preview එකක් ඇතුළත් වෙනවා.
මේ සියල්ල පාලනයට එක් channel එකක් යොදා ගන්නේ ඇයි?
මෑත Windows insider බ්ලොග් අඩවියක් පැහැදිලි කළේ Windows කියලා කියන්නේ අපගේ වර්තමාන ring model ගොඩනැගීමේ වාර ගණන මත පදනම්ව අලුත් channel model එකකට සංක්‍රමණය සහ පරිවර්තනය කිරීමක් යන්නයි.
මෙම මස අග දී , Windows වේගවත් ring එක Dev channel එක බවටත් Windows මන්දගාමී ring එක Beta channel එක බවටත් සහ release preview ring එක release preview channel එක බවටත් පත් වෙනු ඇත.
Office එකට වඩා පුළුල් channels සමූහයක් පවතිනවා.
Source: https://tomtalks.blog/2020/06/microsoft-teams-test-ring-model-to-move-to-windows-office-channel-model/