Windows Server 2016 Technical Preview 4 නිකුත් වේ

Windows Server 2016 Technical Preview 4 නිකුත් වේ

2796
0
SHARE

Microsoft සමාගම විසින් Windows Server 2016 සහ System Center 2016 සඳහා Technical Preview 4 නිකුත් කරයි. ඒ 1985 නොවැම්බර් මස 20 වන දින මන්දගාමීව හා දෝශ සහිතව වුවද MS-DOS සමඟ ආරම්භ වූ Windows හි 30 වන උපන් දිනය එළැඹීමත් සමඟයි.

win101.png

මෙය අගෝස්තු මස නිකුත් වූ version 3 හි user feed backs ද සැලකිල්ලට ගෙන තවත් වැඩි දියුණු කරලයි ඔබ අතට මේ විදිහට එන්නේ. Nano Server එකටත්, Windows Server Containers වලට සහ Hyper-V Containers වලට පහසුකම් හා හැකියාවන් එක් කර ඇත. ඒ වගේම අඩු මුදලට වැඩි වේගයක් සහ හොඳ ආරක්ෂාවකුත් සමඟ මේ සඳහාම වූ Data centers දැන් තියනවා. ” Windows Server 2016න් සහ System Centre 2016න් අපි ලඟා වෙන්න යන්නේ පැරණි Data centers වෙනුවට cloud technologies එක්ක ඔබේ customersලට නව සොයගැනීම් කරමින් සේවය කරන්න ඔබට අවස්ථාව සැපයීමයි.” Microsoft හි corporate vice president of cloud and enterprise තනතුර දරන Mike Neil පවසයි.

මෙහි එන ප්‍රධානම විශේෂාංග නම්,

Application platform features– Nano Server, Windows Server Containers updates සහ Hyper-V Containers app development හැකියාවන් වැඩි කර ඇත.

Enhanced management capabilities– අවශ්‍ය පරිදි usersලව අධීක්ෂණය කරන්නත් හසුරුවන්නත් හැකි වීම.

Nano Server– DNS Server සහ IIS server roles, ඒ වගේම MPIO, VMM, SCOM, DSC push mode, DCB, Windows Server Installer, සහ Windows Update සඳහා වූ WMI provider වලට support කිරීම.

Windows Containers-Isolated Apps බොහෝමයක් එක් Computer System එකක run කල හැකි වීම.

Remote Desktop Services– OpenGL and OpenCL applications වලටද support කිරීම සහ MultiPoint Services එක් වීම.

Hybrid datacenter solutions

Windows Server 2016 Technical Preview 4 Download කරගැනීමට,

මෙහි එන අලුත්ම දේවල් ගැන ඉගෙනගන්න-MVA

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY