Microsoft හා Disney මගින් පිරිනමන මේ වාසිය ඔබලාට ජූනි මස 17 දක්වා අත්විඳිය හැකියි.මේ නොමිලේ දෙන Games 9ම ළමයින් සඳහා වූ Games . මේ Games ටිකේ මුළු වටිනාකම $17කට වඩා වැඩියි.
පහළින් දක්වලා තියෙන්නේ ඒ නොමිලේ දෙන Games List එක.
Download Where’s My Water? featuring XYY
Download Disney Checkout Challange


























