Microsoft සමාගම පසුගිය දිනක නිවේදනය කල පරිදි Windows 10 මෙහෙයුම් පද්ධතිය නොමිලයේ Upgrade කිරීමට ලබා දුන් ප්‍රවර්ධන කාලසීමාව අවසන් කිරීමට තීරණය කරල තියෙනවා. පසු ගිය අවුරුද්දෙ ජුලි මස 29 වෙනිදා පටන් ලබා දුන් මෙම නොමිලේ ප්‍රවර්ධන කාලසීමාව ලබන ජුලි මස 29 වන දා අවසන් වන බවයි තවදුරටත් පැවසෙන්නෙ. තවද Microsoft සමාගම පවසන අන්දමට ලබන ජුලි 30 වන දා සිට Windows 10 මෙහෙයුම් පද්ධතියක් මිලට ගැනීමට $119 මුදලක් වැය කිරීමට ඔබට සිදු වනවා.
උපුටාගැනීම: www.theverge.com