සුපිරිම රැවුල කාගේද බලමුද?

සුපිරිම රැවුල කාගේද බලමුද?

3043
1
SHARE

නොවැම්බ මස ඔබ කවුරුත් දන්නා පරිදි නම් කරලා තියෙන්නේ No-Shave November එනම් නොවැම්බර් මාසෙට කවුරුත් රැවුල් එහෙම කපන්නේ නැ. ඉතින් මේ No-Shave මාසේ අරමුණු කරගෙන Microsoft සමාඟමෙන් නවතම Web App එකක් නිකුත් කරලා තියනවා ඒක MyMoustache.net  යන්නයි නම් කරලා තියෙන්නේ. මේ web app එකට යන ඔබට ඔබගේ Photo එකක් upload කරලා බලන්න පුලුවන් ඔබට තියෙන්නේ සුපිරි රැවුලක්ද නැත්නම් තාමත් සුපිරි රැවුලක් (SUPER STACHE) සඳහා මුල පුරනවාද යන වග. ඔබට රැවුලක් නැත්නම්(NO-STACHE) Auto-stache me මඟින් ඔබට ගැලපෙන රැවුලක් තොරාගන්නත් පුලුවන්. Try එකක් දෙන්න. ඒ සඳහා www.mymoustache.net වෙත යන්න.

NOSTACHE

Comments

comments

1 COMMENT

LEAVE A REPLY