හෙලවදන සිංහල ශබ්ධකෝෂය ඔබගේ Windows Mobile එකටත්

හෙලවදන සිංහල ශබ්ධකෝෂය ඔබගේ Windows Mobile එකටත්

5964
1
SHARE

Helawadana සිංහල ශබ්දකෝෂ  ය ඔබට Sinhala  වචනයේ English අර්ථය සොයා ගැනීමට මහගු උපකාරයක් ලබාදයි. වචන 20000 කට වඩා අදික ප්‍රමාණයක් ඇතුලත් ව ඇති මෙය ඔබට Internet නැති අවස්තා වලදී (Offline)වුවද මෙය භාවිතා කිරීමට හැකි වන පරිදි මෙය නිපදවා ඇති අතර මෙහි ඔබ ඇතුලත් කරන English වචනය යට සවන් දීමේ හැකියාවද පවතී.ශ්‍රීලංකාව තුල නිපදවා ඇති Windows Mobile  APP අතර Sinhala Dictonary – App එක ඉතාමත් ඉහළ ස්ථානයක් ගෙන ඇත.

Sinhala Dictonary – App එකෙහි Screenshot  කීහිපයක් පහළින්

sinhala-dictonary

Sinhala Dictonary – ඇප් එක පහතින් Download කරගන්න

Download Sinhala Dictonary App for Windows Phone

sinhala-dictonary

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY