පරණ Windows දුරකතන සඳහා Windows 10 Updates ලබන අවුරුද්ද දක්වා කල් යයි.

පරණ Windows දුරකතන සඳහා Windows 10 Updates ලබන අවුරුද්ද දක්වා කල් යයි.

2365
0
SHARE

තම දුරකතනය Windows 8 හෝ 8.1 නම් ඔබ බලාපොරොත්තු වුන Windows 10 Updates තව දුරටත් කල් යන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් මේ වන විට දැනුම් දී තිබෙනවා. දෙසැම්බර් මාසයේ දී නිකුත් වීමට තිබූ මෙම Updates 2016 වසරේ මුල දක්වා කල් යන බවයි Microsoft සමාගම පවසන්නේ.

Microsoft සමගම විසින් ප්‍රකාශයට පත් කල නිල නිවේදනයෙ මෙසේ ද සඳහන් වූවා

“Lumia 950 හා 950 XL හඳුන්වා දීමත් එක්ක ම පසුගිය නොවැම්බර් මස දුරකතන සඳහා Continuum හා Universal Windows Apps වගේ අලුත් ම Features එක්ක Windows 10 හඳුන්වා දුන්නා. 2016 මුල් කාලය තුල දැනට පවතින Windows 8 හා 8.1 දුරකතන සඳහා ද Windows 10 Upgrade ලබා දීමට පටන් ගන්නවා”

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY