Ada Derana SriLanka News ඇප් එක Windows Mobile Users ලා වැඩි ගනනක් භාවිතා කරන Mobile App එකක් වන මෙය ,වඩාත් නිවැරදිව හා කලට තොරතුරු ඉදිරිපත් කිරීමට පැය 24 පුරා පුවත් සපයයි ,දිනෙන් දින නවතම පුවත් ඉදිරිපත් කිරීමට මොවුන් කටයුතු යොදා ඇත. Fortunaglobal නම් Software ආයතනය විසින් Develop කර ඇති මෙය Derana Macro Entertainment (Pvt) Ltd සමාගමට අයත් App එකකි .
Ada Derana SriLanka News App -එකෙහි Screenshot කීහිපයක් පහළින්
AdaDerana Sri Lanka News එක පහතින් Download කරගන්න
Download AdaDerana | Sri Lanka News For Your Windows Phone
[…] Derana News දැනගැනීමට | AdaDerana Sri Lanka News […]