Apple event එකේ Microsoft ?

Apple event එකේ Microsoft ?

2485
1
SHARE

ඊයේ Apple event එකේ අනපේක්ෂිත අමුත්තෙක් සිටියා. ඒ Microsoft සමාගම. Microsoft සමාගම තමයි ඔවුන්ගේ apps නව iPad Pro තුල පෙන්නුම් කල ප්‍රථම තෙවන පාර්ශවික සමාගම. ඔවුන් Microsoft Office apps ඊයේ සජීවීව ආදර්ශනය කළා. Microsoft Office iPad තුලදී කොතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වනවාද යන්න මෙහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY