Microsoft Hyper-V කෙටියෙන්.

Microsoft Hyper-V කෙටියෙන්.

15032
1
SHARE

Microsoft Windows පරිශිලකන්ගෙන් 70% ක් පමණ නොදන්නා නමුත්, බොහොමයක් windows OS (windows 8 හෝ ඊට ඉහල සංස්කරණ) සමග inbuilt පැමිණෙන Hyper-V tool එක ගැන තමයි මේ article එක. Microsoft Hyper-V කියන්නේ සැහෙන්න powerful virtualization tool එකක්. Virtualization tool එකක් කියන්නේ, සරලව කිව්වොත් ඔයගොල්ලන්ගේ computer එක මත තවත් computer එකක් run කරන්න උදව් කරන tool එකක්. (windows phone simulator එක run කරගන්න, windows මතටම Ubuntu වගේ Linux OS run කරගන්න වගේ වැඩ මේකෙන් කරන්න පුළුවන්) .

ubuntu and hyper v

ඔබ software developer කෙනෙක් නම්, ඔබට  hyper-V tool එක පාවිච්චි කරලා වෙනත්  operating systems මත ඔයාගේ app එක test කරගන්න පුළුවන්. මේ නිසා VM Ware හෝ Virtual Box වගේ වෙනත් virtualization tools install කරගැනීම අවශ්‍ය වෙන්නේ නැ. මේ වගේ තවත් ගොඩක් advantages තියෙනවා.

  • Ease of administration
  • Significant cost savings
  • Scalability
  • Improved hardware sharing architecture
  • Processor hardware-assisted virtualization support
  • Multi-core (SMP) guest operating system support
  • Both 32-bit and 64-bit guest operating system support

 

phone on hyper v

පහත සඳහන් windows සංස්කරණ සමග Microsoft Hyper-V tool එක inbuilt පැමිණෙයි. තවත් වැඩි විස්තර මෙතනින් කියවන්න.

  • Windows 8 Pro 64-bit Edition
  • Windows 8 Enterprise 64-bit Edition
  • Windows 8.1 Pro 64-bit Edition
  • Windows 8.1 Enterprise 64-bit Edition
  • Windows 10

Microsoft hyper-v සමග එන features සහ hyper-v use කරලා තව OS install කරගන්න හැටි කියලා දෙන article එකක් සමගින් ඉදිරියේදී හමුවෙමු.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY