PlayStation 4 පරදා Xbox One ඉදිරියට

PlayStation 4 පරදා Xbox One ඉදිරියට

19399
1
SHARE

Sony සමාගමේ PlayStation 4 Gaming Console එකට වඩා වැඩි ප්‍රමාණයක්  Microsoft Xbox One වලින් 2005 අප්‍රේල් මාසයේ ඇමරිකාවේදී විකිණිලා තියෙනවා.NDP Group( වෙළඳපොල විස්තර හා උපදෙස් ලබාදෙන සමාගමක් ) ඒකේ දත්ත වලට අනුව තමයි මේ දේ ස්ථීර කරගෙන තියෙන්නේ.මේ තමයි 2014 දෙසැම්බර් මාසෙන් පස්සේ මේ තැන හිමි කරගන්න ලැබුන පළමු අවස්ථාව.ඒත් විකිණිලා තියේන Gaming Console ගානනම් හෙළිදරව් කරලා නැහැ.

GameIndustry.biz  එකට Microsoft සමාගමෙන් ලැබිලා තියෙන නිවේදන වලට අනුවනම්.2015 අප්‍රේල් මාසේ Xbox one හි විකිණීම් ප්‍රමාණය 2014 අප්‍රේල් මාසේ විකිණීම් ප්‍රමාණය එක්ක සංසංදනය කෙරුවහම 63%කින් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම මුළු ලෝකෙම ඉන්න  Xbox Live  පාරීභෝගිකයෝ(Xbox One,Xbox 360) ගණන 24% කින් වැඩිවෙලා තියෙනවා කියන එකයි.

ඒත්  Sony  සමාගමනම් කියන්නේ තාමත් PlayStation 4  ඉදිරියෙන් ඉන්නවා කියලයි

1 COMMENT

LEAVE A REPLY