ලංකාවේ TV Channel බලන්න MobiTV App එක ගන්න

ලංකාවේ TV Channel බලන්න MobiTV App එක ගන්න

9103
0
SHARE

ඔන්න දැන් පාරේ යන එන ගමන් ලංකාවේ TV Channel බලන්න App එකක් Windows Phone එකට ඇවිත්. මේ App එක අපේ රටේම සමාගමක් වන Bhasha සමාගම විසින් තමා නිකුත්කරලා තියෙන්නේ. මේ app එක මගින් අපේ රටේ විකාශණය වන සිංහල හා දමිල channels සියල්ලම වාගේ නරබන්න පුලුවන්.

මේ තියෙන්නේ ඇප් එකේ screen shot කිහිපයක්.

3df7884d9592775b571906380506161c

c68e7355f91515fed2f99ab09dce27d4

⇓ ඇප් එක Download කරගන්න.

mobitv

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY