Windows 10 Mobile වල සිට Continuum හරහා office docs edit කිරීමට office...

Windows 10 Mobile වල සිට Continuum හරහා office docs edit කිරීමට office 365 subscription එක අනිවාර්ය වන ලකුණු

2354
1
SHARE

Continuum කියලා කියන්නේ ඔයාගේ අතේ තියෙන windows 10 mobile device එක වෙනත් secondary display එකකට, උදාහරණයක් විදියට TV එකකට හෝ Monitor එකකට connect කරලා pc එකක් විදියට පාවිචිචි කිරීමට ඉඩ ලබාදෙන feature එකක්. මෙහිදී ඔබට keyboard සහ  mouse පාවිච්චි කරලා interact වීමේ හැකියාවද තියෙනවා. වැඩි දුර විස්තර සදහා continuum ගැන ලියවුන අපගේ අනිත් articles මෙතනින් කියවන්න.

මෙහිදී ඔබට windows 10 mobile device එකත් සමග එන pre-installed office mobile apps, මෙම continuum feature එක office subscription එකක් නොමැතිව desktop PC එකක මෙන් පාවිච්චි කරීමට හැකියාවක් තිබිය යුතුය.

නමුත් අද දින office Blog එකේ Microsoft සමාගම විසින් පවසා ඇති ආකාරයට එය එසේ වන්නේ නෑ. Microsoft සමාගම කොන්දේසියක් පනවමින් දක්වා ඇත්තේ continuum සමගින් Word, Excel and PowerPoint පාවිච්චි කිරීමේදී office 365 subscription එකක් අවශ්‍ය වන බවයි. කොහොම වුනත් මෙම කාරණාව 2016 යේ April 1 සිට තමයි බලපාන්නේ.

Office Mobile + Continuum—Continuum is a new Windows 10 feature that allows you to use your phone like a PC. When you connect your phone to a larger screen, keyboard and mouse, your Office Mobile apps scale up so you can work on Office documents like you would on a PC*. While using Office on a larger screen, you can continue to use your phone and other mobile apps separately for multitasking.

* ලකුණින් කොන්දේසිය ඉදිරිපත් කරමින් දක්වා ඇත

*Editing in Word, Excel and PowerPoint with Continuum for phones will require an Office 365 subscription, but is available to try without Office 365 through March 31, 2016.

 

Capture copy

Comments

comments

1 COMMENT

LEAVE A REPLY