අවසානයේදී Facebook සඳහා ඔවුන්ගේම Windows 10 app පෙළක්

අවසානයේදී Facebook සඳහා ඔවුන්ගේම Windows 10 app පෙළක්

2563
0
SHARE

කළින් කල වූ ඉඟි වලින් අනතුරුව Facebook සමාගම අවසානයේදී Windows 10 සඳහා වු app පෙළක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා.වඩාත් ප්‍රසිද්ධ Facebook app වන Facebook, Messenger හා Instagram යන app අද සිට windows 10 store හරහා download කරගන්න පුළුවන්.
මෙම නිකුත්වී ඇති App අතරින් Facebook හා Messenger යන App පරිගණක සඳහා වන අතර ජංගම දුරකතන සඳහා Instagram app එක නිකුත්වී ඇත.එමෙන්ම සමාගම අනාවරණය කරන ආකාරයට මෙම වර්ශයේ අග භාගයේදී ජංගම දුරකතන සඳහාද නව Facebook සහ Messenger app නිකුත් වීමට නියමිතයි.

නිකුත් වූ App වල screenshot පහතින්

Facebook

facebook2-1024x640 facebook-1024x640

live-tile-magnifying-glass

Messenger

Messenger-1024x576

Instagram

Instagram2-576x1024 Instagram-576x1024

මූලාශ්‍රය :Windows Blog

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY