ශාරීරික සුවතාවට Health & Fitness

ශාරීරික සුවතාවට Health & Fitness

2431
0
SHARE

Microsoft සමාගම විසින් Microsoft Windows Mobile Store වෙත හදුන්වා දුන් Health & Fitness , Mobile App එක මගින්  ඔබගේ ශාරීරික සුවතාව නිසි අයුරින් පවත් වා ගත හැක, තවද වයස් බේදයකින් තොරව තම අවශයතාව ඉටුකර ගත හැකි වන අයුරින් Microsoft සමාගම මෙම App  එක Develop  කිරීමට කටයුතු යොදා ඇත.ව්යායාම 1000+ කට වඩා ව්යායාම  කරන ක්‍රම ඇතුලත් Video අනුයුක්ත කර ඇත. තවද ආහාර පාලනය හා ව්යායාම සදහා Tracker ක්‍රමයක් ද යොදා ඇත. උදාහරණයක් ලෙස හදුන්වාදෙන   GPS Tracker මගින් ඔබේ කාලය, දුර, වේගය හා කැලරි වාර්තාව තවද  එළිමහන් ක්‍රීයාකාරකම්ද වාර්තාකර ගත හැක.Microsoft සමාගම විසින් නොමිළයේ ලබා දෙන මෙම Mobile App එක ඔබට Microsoft Windows Mobile Store තුලට පිවිස ඔබගේ Windows Mobile එකට ලබාගත හැක.

Health & Fitness App එකෙහි Screenshot  කීහිපයක් පහළින්

healthandiftinessapp (1)

Download Health & Fitness for Windows Phone

454545

 

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY