| කණ්ඩායමේ නම | Electrifize |
|---|---|
| අධ්‍යාපන ආයතනය | Informatics Institute of Technology |
| ව්‍යාපෘතියේ නම | electrifize |
| කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
|---|---|
| සාමාජිකයාගේ නම | |
| Dulika Ranasinghe | |
| Mohamed Musthaque | |
| Sohani Wewelwala | |
| Nisitha Wijewardana | |
Electrifize ගැන:
Electrifize කියන්නේ නව වර්ගයේ ප්‍රධාන කෙවෙනියක්. මෙමගින් හැකියාවක් ලැබෙනවා තමා විද්‍යුත් උපාංග භාවිතා කරන ප්‍රමාණයන් දැනගන්න.
එ තොරතුරු භාවිතා කරගනිමින් පාරිභෝගිකයින්ට හැකියාවක් ලැබෙනවා තමාගේ මාසික විදුලි බිල පාලනය කරගන්න.

















