Imagine Cup 2016: World Citizenship :Bit Masters කණ්ඩායම

Imagine Cup 2016: World Citizenship :Bit Masters කණ්ඩායම

2098
1
SHARE

කණ්ඩායමේ නම Bit Masters
අධ්‍යාපන ආයතනය University of Moratuwa
ව්‍යාපෘතියේ නම Phobium

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Lakmal Buddika Meegahapola
Madhawa Vidanapathirana
Dinuka Salwathura
Sandaru Karunasiri

Phobium ගැන:

ලෝකයේ 50%කටත් වැඩිදෙනෙකුට කුමක් හෝ සම්බන්ධව භීතිකාවක් නැත්නම් භයක් තියෙනවා, ඒ කියන්නේ බිලියන ගණනකට. එක්සත් ජනපදයේ පමණක් 18%ක පිරිසක් මේ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
මේ සංකීර්ණ පීඩාකාරී පරිසරය නිසා දිනෙන් දිනෙ මෙම ප්‍රමාණය අඩු නොවෙමින් පවතිනවා.
කලින් කියපු ප්‍රශ්ණය සඳහා විසඳුමක් වශයෙන් තමයි Phobium නිපදවෙන්නේ. Virtual Reality භාවිතා කරගනිමින් භීතිකාවන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙමගින් හැකිවෙලා තියෙනවා.
මෙම Platform එක මගින් විවිධ මට්ටම් වල රෝගීන් සඳහා රෝගියාගේ මට්ටම හඳුනාගනිමි හා දිගින් දිගටම සම්බන්ධ වෙමින් ප්‍රතිකාර කිරීමට හැකියාව ලබාදීලා තියෙනවා.

තවද Therapist ලාට අවස්ථාවක් ලබාදීලා තියෙනවා විවිධ සිද්ධීන් Phobium Online Store එකෙන් Download කරගන්න.එමෙන්ම මේ Virtual Reality Scene එක ඇතුලෙදි වන රොගියාගේ චලන වගේ දේවල් Therapist ට පාලනය කරන්නත් පුළුවන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY