OneDrive පෙනුම අලුත් වෙයි

OneDrive පෙනුම අලුත් වෙයි

2691
0
SHARE

OneDrive සඳහා වූ දැනට ඇති පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සිටින අතර නව පෙනුම පෙරට වඩා වඩා අකර්ෂනීයවේ. නව පෙනුමෙහි දක්නට ලැබෙන වෙනස් කම් අතර නවතම Folders, වම්පස Menuව හා ඉහල Menuව විශෙෂ තැනක් ගනී. ඊට අමතර අලුතින් එවූ icons ද ඉතා පැහැදිලි ලෙස ඒවායේ කාර්යය පෙන්නුම් කරයි.

මේ නවතම User Interface එක  Windows 10 හි පෙනුම සමග ගැලපීමට ගන්නා උත්සාහායක් බව පැහැදිලිවම පෙනේ.

Capture2