Microsoft CEO Satya Nadella ට Michelle Obama ගෙන් ඇරයුමක් !

Microsoft CEO Satya Nadella ට Michelle Obama ගෙන් ඇරයුමක් !

2068
0
SHARE

Microsoft CEO Satya Nadella ට ඇමරිකානු ජනාධිපති ආර්යා Michelle Obama විසින් කරන ලද ආරාධනයකට අනුව January 12 එනම් අද දින Nadella, Washington DC වෙත සංචාරයක් සූදානම් කර ඇත. ඒ ජනාධිපති ආර්යාව සහ තවත් බොහෝ විශේෂ ආරාධිත අමුත්තන් සමඟ ජනපති Barack Obama ගේ අවසන් ( final State of the Union address ) උත්සවයට සහභාගී වීමටය.

ධවල මන්දිර පණිවිඩය :

1

මෙයට හේතු වී ඇත්තේ Microsoft ආයතනය විසින් මෑතකදී නිකුත් කල නිවේදනයක් පරිදි සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 75 ($75 million) ක මුදලක් පරිඝනක විද්යා අධ්යාපනය ඉහළ නැංවීම සඳහා යොදවා ඇති බැවිනි. ඒ හා සමගම සදහන් කර ඇති පරිදි සමාගම විසින් තීරණය කර ඇති පරිදි October හිදී පටන් මවු පදවිය ලබන කාන්තාවන්ට සති 20ක වේතන සහිත නිවාඩුවක් ලබාදීම යන සමාජ සේවා කාර්යභාරයන්ය.

මූලාශ්‍රය: windowscentral

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY