Windows 10 Mobile වල අතුරු මුහුණත මේවිදියට වෙනස් වුනොත් ?

Windows 10 Mobile වල අතුරු මුහුණත මේවිදියට වෙනස් වුනොත් ?

2829
0
SHARE

බ්‍රසීලියානු  Mobile User Interface නිර්මාණකරුවකු වන Robson Jobs විසින්  Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියේ ඇති අතුරු මුහුණත (User Interface) සඳහා නව සංකල්පයක් එක්කරමින් එහි විවිධ වූ වෙනස්කම් සිදුකර නවනිර්මාණයක් සිදුකර තිබෙනවා. මෙහිදී  විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ All apps හා Action Center එක සඳහායි. ඇත්තෙන්ම මාගේ මතයනම් මේ ආකාරයට Microsoft සමාඟම විසින් Windows 10 Mobile User Interface එක වෙනස් කරන්නේ නම් තවත් අනර්ග ආකර්ෂණයක් ලැබෙනු ඇත. මේ පිළිබඳ ඔබට තිබෙන අදහස් මොනවාදැයි දක්වන්න

Windows 10 Mobile Concept UI (1)

Windows 10 Mobile Concept UI (2)

Windows 10 Mobile Concept UI (3)

Windows 10 Mobile Concept UI (4)

Windows 10 Mobile Concept UI (5)

Windows 10 Mobile Concept UI (6)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY