Microsoft සමාගම Photosynth, MSN Food & Drink, MSN Health & Fitness සහ...

Microsoft සමාගම Photosynth, MSN Food & Drink, MSN Health & Fitness සහ MSN Travel ට සමුදෙයි

2130
1
SHARE

Microsoft සමාගම Photosynth, MSN Food & Drink, MSN Health & Fitness and MSN Travel ඇතුළු apps කීපයක් ඉවත් කරන බව දැනුම් දුන්නා. Photosynth app එක Windows සහ iOS stores වලින් ඉවත් කෙරෙනු ඇත. දැනට Photosynth භාවිත කරන අයට දිගටම එය භාවිත කරන්නට පුළුවන් වේවි. නමුත් photosynth.net වෙබ් අඩවියට උඩුගත කිරීමට නොහැකි වනු ඇත. මේ MSN apps වසාදැමීම සිදු කරන්නේ යම් කිසි කාලසටහනකට අනුවයි. ඒ අනුව,

Windows, iOS සහ Android උපාංග සදහා MSN Food & Drink app එක සැප්තැම්බර් 28 වෙනිදා අත්හිටවනු ඇත.
Windows, iOS සහ Android උපාංග සදහා MSN Health & Fitness app එක නොවැම්බර් 1 වෙනිදා අත්හිටවනු ඇත.
MSN Travel app එක සැප්තැම්බර් 28 වෙනිදා අත්හිටවනු ඇත.

මේ වසා දැමීම් පිළිබඳව Microsoftසමාගමේ අදහස වුයේ,

We regularly evaluate our business to ensure we’re focused on the areas where our users find the most value. We will continue to support those apps with broad consumer appeal including News, Weather, Sports and Money, which will be made available as apps on Windows 10 and will remain cross platform

මේ අනුව මේ apps Windows 10 සමඟ නොපැමිණෙනු ඇත. ඔබ Windows 8 සිට 10 සඳහා Upgrade කළහොත් නම් මේ Apps වසා දමන තුරු කෙටි කාලයක් සඳහා භාවිත කිරීමට හැකි වෙනු ඇත.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY