Tiny Troopers 2-විශේෂ සේනාංකය

Tiny Troopers 2-විශේෂ සේනාංකය

2727
1
SHARE

Tiny Troopers 2 නම් Windows Mobile Game එක  Windows Mobile Store වෙත නිකුත් වුයේ මෙම සති අන්තයේය,ඉතා කුඩා බට පිරිසකින්  අනුයුක්ත  සේනාවක් වටා නිර්මාණය වී ඇති මෙම Tiny Troopers 2 නව ආවිආයුධ,නව නිල ඇඳුම් ආදිය මෙම Game එක නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇති අතර මෙහිදී මෙම game එක සදහා ,Lock And Roll,A Ten Hut,Special Forces,Mean And Lean,Survive The Horde වර්ග ගනනාවක් යටතේ තරගයේ යෙදිමට අවස්තාව ලැබේ ,තවද Battle For In-game  මගින් Xbox Achievements 20 ක් උපායා ගැනීමට  අවස්තාව උදාවේ.

Tiny Troopers 2  Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

6a541764-f185-4d20-9ee4-b616208ee0a0

32f4b796-d48c-4dc3-8798-84a797bc97fff9dc4ee8-a556-4038-821d-83437e5bde78

 

Tiny Troopers 2  Game එකෙහි Video එක  පහළින්

Download Tiny Troopers 2: Special Ops from the Windows Phone Store

866e59df-8419-44e5-87c0-a7d110a5fcf1

Comments

comments

1 COMMENT

LEAVE A REPLY