Widowsgeek.lk වෙතින් Original Microsoft Wireless Mouse දිනාගැනීමට අවස්ථාවක්

Widowsgeek.lk වෙතින් Original Microsoft Wireless Mouse දිනාගැනීමට අවස්ථාවක්

2482
0
SHARE

Widowsgeek.lk සමග එකතු වෙලා සිටින ඔයාලට දැන් Microsoft Sculpt Comfort Mouse වර්ගයේ Wireless Mouse එකක් දිනාගැනීමේ අවස්ථාවක් උදාවේලා තියෙනවා.

මේ Mouse එකේ ඇති විශේෂත්වය මොකක්ද? ඒ සඳහා පහත video එක බලන්න.


මේ Microsoft Sculpt Comfort Wireless Mouse එකක් දිනාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පියවර කිහිපය.
පියවර 1: මේ Link එක හරහා අපේ Facebook පිටුවට යන්න.
පියවර 2: අපගේ Facebook පිටුවට Like කරන්න.
පියවර 3: Facebook පිටුවේ ඉහලින්ම ඇති Microsoft Sculpt Comfort Wireless Mouse එකක ඡායාරූපය සහිත Picture එකට ඔබගේ දැන් භාවිතා කරන Mouse එක පිළිබඳ විස්තර ඇතුලත් Comment එකක් යොදන්න.
පියවර 4: දැන් එම Picture එක ( Post එක) Share කරන්න.

ඔයාලත් අදම මේ පියවර කිහිපය හරියට කරලා Microsoft Sculpt Comfort Wireless Mouse එකක හිමිකරුවෙක් වෙන්න.

මෙම අවස්ථාව ඔබට ලැබෙන්නේ මෙමස 14 වනදා දක්වා පමණයි

Microsoft Sculpt Comfort Mouse එක පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මේ Link එකට යන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY