Windows 10 මෙහෙයුම් පද්ධතියේ තවත් එක් සංස්කරණයක් වන Internet of Things සඳහා වූ Windows 10 දැන් developer tools සමඟින් download කර ගැනීමට හැකියි. මෙම මෙහෙයුම් පද්ධතිය Raspberry Pi 2 සහ MinnowBoard Max වැනි maker boards සඳහා අනුකුලතාවය දක්වනවා. Microsoft සමාගම මේ සංස්කරණය නොමිලේම දෙනවා.
මේ නවතම build එකේ අංග පහත පරිදියි.
Improved support for Python and Node.js, including a new Express Node.js project template
GPIO performance on the Raspberry Pi 2 has improved by 8X to 10X
Analog-to-digital converter (ADC) and pulse-width modulation (PWM) are now supported via breakout boards and ICs
New Universal Windows Platform (UWP) APIs give apps easy control over system management features like time zone and network connections
Comments
comments
[…] Windows 10 IoT Core දැන් ලබාගන්න පුළුවන් […]