Windows phone screen එක TV එකකට, monitor එකකට project කරගන්නේ මෙහෙමයි.

Windows phone screen එක TV එකකට, monitor එකකට project කරගන්නේ මෙහෙමයි.

10994
0
SHARE

Videos, photos එහෙමත් නැත්නම් ඔයා develop කරපු app එකක්… මේ වගේ ඕනම දෙයක් ලොකු screen එකකට project කරගන්න පුළුවන් විදිය ගැන තමයි මේ article එකෙන් කතා කරන්නේ. හැබැයි මේ සදහා අනිවාර්යෙන්ම Windows 8.1 හෝ ඊට පසු සංස්කරණයක් සහිත phone එකක් තියෙන්න ඕන.

මේ projection එක අපිට විධි දෙකකට කරගන්න පුළුවන්.

  • පළවෙනි ක්‍රමය – Miracast Support එක සහිත TV එකක්, Projector එකක් හරි monitor එකක් පාවිච්චි කරලා project කරගන්න පුළුවන්.
  • දෙවැනි ක්‍රමය – Project my screen (size-928 KB)app එක install කරපු windows PC එකකුයි, USB cable එකකුයි තියෙනවන්, එත් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්.

42128992Project-My-Screen-App

 

 

Wireless connection එකක් හරහා screen එක project කර ගන්න විධිය

  1. phone එකේ wi-fi on කරන්න.
  2. App list එකේ settings > Project my screen
  3. දැන් ඔබට connect වීමට අවශ්‍ය device එක select කරන්න.

Note:

  • Connection issues තිබේ නම් Advance > Fix tap කර සහය ලබා ගන්න පුළුවන්.
  • phone එකේ project my screen යන option එක නැතිනම් මෙතනින් ඔයාගේ phone එක support කරනවද කියල බලාගන්න පුළුවන්.

 

 

USB Cable එකක් හරහා screen එක project කර ගන්න විධිය

  1. PC එකට Project My Screen app එක install කරගන්න
  2. USB cable එක හරහා PC එකයි phone එකයි connect කරගන්න
  3. PC එකේ project my screen app එක run කරන්න, එත් සමගම phone එකේ prompt වන dialog box එක YES කරන්න.

Note:

  • USB connection එකක් මාර්ගයෙන් Digital Right Management(DRM) මගින් protect කරන ලද contents project කල නොහැක. (eg : Xbox video)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY