ඉකුත් දින කිහිපය තුල Windows 10 Mobile සඳහා Android Apps Install කිරීම පිළිබඳ විවිධ කතා බහ ඇති වුන අතර ඒ සඳහා තරමක් අපහසු ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවුනා. ඒ Windows වල ඇති Command Prompet eka (CMD) එක භාවිතා කිරීමෙන් Windows 10 වලට Android Apps install කිරීමයි. නමුත් ඒ අපහසුතා මඟහරිමින් සපාඥයේ වෙසෙන Antonio de la Iglesia නම් Doveloper විසින් මීට කදිම Software එකක් නිර්මාණය කරලා තියනවා. මේ Software එක භාවිතා කරමින් ඔබට Android app එකේ APK එක Drg and Drop එකකින් Windows 10 Mobile සඳහා Install කරගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. කෙසේ නමුත් මේ Android apps install කිරීමේ හැකියාව තවමත් ජංගම දුරකතන කීපයට පමනක් සීමාවෙනවා ඒ පහත Lumia devices සඳහා පමණි.
Nokia Lumia 920 Nokia Lumia 925 Nokia Lumia 929 (Icon) Nokia Lumia 830 Nokia Lumia 930 Nokia Lumia 1520 |
Nokia Lumia 635 1GB of RAM Nokia Lumia 730 Nokia Lumia 820 Nokia Lumia 435 Nokia Lumia 928 |
ඔබත් කැමතිනම් අත්හදාබැලීමක් ලෙස මේ ආකාරයට Windows 10 Mobile සඳහා Android apps install කරබලන්න.
Software එක මෙතනින් Download කර ගත හැකිය.
අවවාදයයි : මේ ආකාරයට android apps side load කිරිමෙන් ඔබගේ උපකරනයට හානි සිදුවිය හැකි බැවින් අප ඒ පිළිබඳ වගකියනු නොලැබේ.
[…] Windows 10 Mobile සඳහා Android Apps Install කරන්නේ මෙහෙමයි […]