තවත් එක් Windows 10 Update ( KB3081438 ) එකක් නිකුත්වේ

තවත් එක් Windows 10 Update ( KB3081438 ) එකක් නිකුත්වේ

15359
2
SHARE

මෙය මගින් Windows 10 Operating System එකේ Functionalities තවදුරටත් වැඩිදියුණු කර හා අවදානම්කට ලක්විය හැකි අවස්ථා අවම කරන ආකාරයෙන් Update එක පිළිසකර කරගන්න පුළුවන්.
මෙම Update  එක Windows Update මගින් Automatic Download කරගන්න පුළුවන්.ළඟදිනම් Windows 10 දැම්මේ කලින් Update ඔක්කොම Automatic Download වෙවි.මීට කලින් ඒවා දාලා තියෙනවානම් මේ Update එක විතරක් Download වෙලා Restart කරන වෙලාවට Install වේවි.
Windows 10 නව Update එක පිළිබඳව මෙතනින් දැනගන්න.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY