Fhotoroom යනු Windows Mobile Store හි ඉතාමත් ජනප්‍රිය Photo Editing App එකක් වශයෙන් හදුන්වා දිය හැක.මෙමගින් අප ලබා ගන්නා ඡායාරූප සංස්කරණය කිරීමට අවස්තාව ලැබේ.මෙහි දක්නට ලැබෙන විශේෂය නම් විවිධ Effect අවශය ආකාරයට ගැලපෙන අයුරින් සකසා ගත හැකිවන පරිදි Fhotoroom Developers ලා කටයුතු යොදා ඇත.22 MP ධාරිතා වකින් යුත් Photo එකක් වුවද Edit කිරීමට අවස්තාව ලැබේ. Custome Design 28 කින්ද, Frames 26 කින්ද මෙය සමන්විතය.
Fhotoroom App එකෙහි Screenshot කීහිපයක් පහළින්
Fhotoroom APP එකෙහි Video එක පහළින් බලන්න
[…] ඡායාරූප සැකසීමට – Fhotoroom […]