Windows 10 App එකක් Code නොකර හදමු

Windows 10 App එකක් Code නොකර හදමු

5618
0
SHARE

ඔබට අවශ්‍යය කරන  Apps , storeඑකේ සැමවිටම සොයාගත නොහැක.ඉතින් අනෙක් සමාගම් වගේ නෙවෙයි Microsoft සමාගම එකට අලුත් Tool එකක් හඳුන්වා දුන්නා ඕනෙම කෙනක්ට Coding පොඩ්ඩක්වත් දැනගන්නෙ නැතිව්ව App එකක් හදාගෙන Store එකට දාගන්න.

මේක පාවිච්චි කරන්න ඔයාලට Web Browser 1 විතරක් තිබුනම හොඳටම ඇති.

මේ එක තමයි Windows App Studio  කියන්නෙ. මේ එකෙන් step 4 කදි ඔයාලට ඔනෙ කරන App එක පහසුවෙන් හදාගන්න විතරක් නෙමෙයි එක Phone එකට install කරගන්නත් පුලුවන්. ඔයාලත් කරල බලන්න.

මේක පාවිච්චි කරන්න Outlook Account 1ක් ඔනෙ වෙන්වා. එච්චරයි.

http://appstudio.windows.com/en-us 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY