Cortana (beta) Android සඳහා නිලවශයෙන් නිකුත්වේ

Cortana (beta) Android සඳහා නිලවශයෙන් නිකුත්වේ

2191
0
SHARE

Android සඳහා Cortana App එක Beta එකක් වශයෙන් දැන් dowload කරගත හැකිය. මෙය තවම beta testing තත්වයේ ඇති අතර සීමිත පිරිසක් සඳහා පමනක් මේ Cortana beata app එක ලබාගත හැකිවේ. මේ අනුව Android සඳහා වන Cortana app එක ඉදිරි දින කීපයතුල නිකුත් කිරීමට නියමිත අතර Apple iOS සඳහාද Cortana app එක නිකුත්කිරිමට නියමිතය. Windows Phone සඳහාද Cortana ලබාදීමට ප්‍රථම එය beta app එකක් භාවිතාකිරීමට සිදුවිය.

Cortana Android app එක මෙතනින් Download කරගන්න.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY