SHARE

දෙසැම්බර් 7 සිට 13 දක්වා සතිය තුල ලොව පුරා විවිධ ස්ථාන වලදී Hour of Code වැඩසටහන් පැවැත්වෙනවා. මීට සමගාමීව ශ්‍රී ලංකාවේත් විවිධ ප්‍රදේශයන්හි වැඩසටහන් රැසක් සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ Hour of Code සමාරම්භක වැඩසටහන පසුගියදා අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දරුවන් විශාල පිරිසක් එක් වුණා. එහි ඡායාරූප ගොනුව පහලින්.

[fbalbum url=https://www.facebook.com/media/set/?set=a.864716180292651.1073741899.628231293941142&type=3&pnref=story limit=1000]

Comments

comments