Joe Belfiore, Microsoft සමාඟමෙන් වසරක විරාමයක්

Joe Belfiore, Microsoft සමාඟමෙන් වසරක විරාමයක්

2301
1
SHARE

Microsoft සමාඟමේ මෙහෙයුම් පද්ධති කණ්ඩායමේ උප සභාපති (Corporate Vice President, Operating Systems Group ) ධූරය දරණ Joe Belfioreව ඔබ හඳුනනවා ඇත. පසුගිය දින ඔහුගේ Facebook page එකේ status එකක් post කරමින් මොහු කියා සිටියේ ඔහු Microsoft සමාඟමෙන් වසරක කාලයකට විරාමයක් ලබා ගැනීමට නියමිත බවයි. ඔහු සඳහන් කරන අන්දමට ඔහුගේ පවුලේ සියල්ල සමඟ ලොව වටා බෝට්ටු සංචාරයක නිරතවන බවයි. කෙසේ වෙතත් ඔහු  වසරක කාලයකින් පසුව සියලු දෙන සමඟ නැවත පැමිනෙන බවත්, නැවත පැමිණි පසු ඔහුගේ සුපුරුදු ධූරයට අදාල කටයුතු සිදුකරන බවත් පවසා සිටියා. නමුත් මොහුගේ මේ විරාම කාලය තුල Microsoft සමාඟමේ මෙහෙයුම් පද්ධති කණ්ඩායමේ උප සභාපති ධූරයට අදාල වැඩකටයුතු කවුරුන් විසින් සිදුකරනු ලබයිද යන්නට තවමත් ප්‍රකාශකොට නොමැත. ඔහුවිසින්  post කරන ලද status එක පහතින්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY