[youtube http://www.youtube.com/watch?v=pjjA8bLZ_eQ]BI – Business Intelligence මේ වචනේ ඔබ අනන්තවත් අසා ඇත මොකක්ද BI කියලා කියන්නේ … ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා දත්ත අර්ථවත්ව හා ප්‍රතිඵලදායක ලෙස හැසිරවීමත්, අවසානයේ ව්‍යාපාරික තීරණ ගැනීමට පහසු ආකාරයෙන් එම දත්ත නිරූපනය කිරීමටත් භාවිතා කරන මෙවලම් අප BI කියා හඳුන්වනු ලබනවා. මේ යටත් මෙම විනාඩි 4ක වීඩියෝව මගින් Power Query, Power Map පහසුකම පිළිබඳව විස්තර කොට ඇත.