Microsoft Movie Creator සමගින් චිත්‍රපටි සාදමු- Movie Creator

Microsoft Movie Creator සමගින් චිත්‍රපටි සාදමු- Movie Creator

2783
1
SHARE

ඉතාමත් මෑතකදී  Microsoft Windows Mobile Store වෙත Microsoft සමාගම විසින් නිපදවා ඇති Movie Creator නම් Mobile Application එක මගින් චිත්‍රපට් සෑදීමේ අයිතිය තම Windows Mobile මගින් කරගැනීමට මෙම App එක හරහා අවස්තාව ලැබේ.සිනමාකරුවකුට ඉතා පහසුවන අයුරින්  ඕනෑම තැනක ලබා ගන්නා Video එකට Photos,Music ආදීන් එකතුකර නිර්මාණාත්මක චිත්‍රපටි යක් සාදාගැනීමට අවස්තාව ලැබේ.තම Video එකට අවශය  අයුරින්  Background Music ,Themes යනාදිය සුදුසුපරිදි  භාවිතා කිරීමට හැකිය. තවද One Drive හරහා Save කර ඇති තම   Videos යනාදිය Select කර  ගැනීමට ද access ලබා දී ඇත.

Movie Creator  APP එකෙහි Screenshot  කීහිපයක් පහළින්

fe6fef7a-6faf-48d0-9e2b-cc2ddf016ed8

 

2cc76653-59e4-4d7b-9445-799553ca22bb

734309f9-7f8a-4095-9145-8a33f36f3b70

 

Movie Creator  APP එකෙහි Video එක පහළින් බලන්න

Movie Creator Beta (WP) for Windows Phone

dsdsdsd

 

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY