Microsoft Office Insider වැඩසටහන Apple Mac සදහා නිකුත් කරයි

Microsoft Office Insider වැඩසටහන Apple Mac සදහා නිකුත් කරයි

2427
0
SHARE

Microsoft සමාඟම Office Insider වැඩසටහන අනෙකුත් පරිගණක පරිශීලකයින් වෙත නිකුත් කළේ පසුගිය නොවැම්බර් මසයි. ඒ අනුව Apple Mac පරිගණක භාවිතාකරන්නන් සඳහාද Office Insider වැඩසටහන අද නිකුත් කර ඇත. ඒ අනුවම මෙම Insider වැඩසටහන මඟින් Office 365 විවිද පරිශීලකයෙන් සඳහා භාවිතා කිරීමට ඉඩ සලසන අතර පරිශීලක අවශ්‍යතා හා ඔවුන්ගේ අදහස් ලබාගැනීමට තුලුන් Office 365 තව දුරටත් වැඩිදියුණුකිරීමට හැකිවනු ඇත.මෙවැඩසටහනද Windows 10 Insider වැඩසටහන ආකාරයමයි. Office Insider ලබාගැනීමට office.com/insider වෙත පිවිසෙන්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY