French fries, Apps සහ Office ගැන Microsoft සමාඟමේ නවතම අනාවරණය

French fries, Apps සහ Office ගැන Microsoft සමාඟමේ නවතම අනාවරණය

3432
1
SHARE

Microsoft සමාඟමේ Microsoft by the Numbers නමින් හඳුන්වන වෙබ් අඩවිය මඟින් සමාඟමේ නිෂ්පාදන(Products) , සේවා (services) හා Windows Platform එකේ වර්ධනය පිළිබඳ නවතම  අංකිත අනාවරනය සිදුකර තිබෙනවා.

වෙබ් අඩවියට අනුව සමාඟමේ ජයග්‍රහණයන් හා ඉතා වැදගත් සිද්ධීන් කීපයක් සඳහන් කර ඇත. ඒ අනුව,

  • Office has been downloaded more than 100 million times on iPhones, iPads and Android devices.
  • 80% of the Fortune 500 is on the Microsoft cloud.
  • More than 75 million devices are running Windows 10.
  • Skype Translator can translate voice calls in 6 different languages.
  • Microsoft Surface Hub collaboration devices are integrated with optically bonded displays capable of detecting 100 points of multi-touch and up to three simultaneous pen inputs.
  • Microsoft employees in Redmond, Washington eat about 984,000 orders of French fries each year in campus cafeterias.

මීට අමතරව තවත් වැදගත් තොරතුරු රාශියක්ද සමාඟම විසින් හෙලිදරවු කර තිබුණා.
Slide8

Slide22 Slide21 Slide23 Slide20 Slide19 Slide18 Slide17 Slide16 Slide15 Slide14 Slide13 Slide12 Slide11 Slide6 Slide5 Slide4 Slide3 Slide2 Slide28 Slide27 Slide26 Slide25 Slide24

Comments

comments

1 COMMENT

LEAVE A REPLY