Microsoft සමාඟමේ Microsoft by the Numbers නමින් හඳුන්වන වෙබ් අඩවිය මඟින් සමාඟමේ නිෂ්පාදන(Products) , සේවා (services) හා Windows Platform එකේ වර්ධනය පිළිබඳ නවතම අංකිත අනාවරනය සිදුකර තිබෙනවා.
වෙබ් අඩවියට අනුව සමාඟමේ ජයග්රහණයන් හා ඉතා වැදගත් සිද්ධීන් කීපයක් සඳහන් කර ඇත. ඒ අනුව,
- Office has been downloaded more than 100 million times on iPhones, iPads and Android devices.
- 80% of the Fortune 500 is on the Microsoft cloud.
- More than 75 million devices are running Windows 10.
- Skype Translator can translate voice calls in 6 different languages.
- Microsoft Surface Hub collaboration devices are integrated with optically bonded displays capable of detecting 100 points of multi-touch and up to three simultaneous pen inputs.
- Microsoft employees in Redmond, Washington eat about 984,000 orders of French fries each year in campus cafeterias.
මීට අමතරව තවත් වැදගත් තොරතුරු රාශියක්ද සමාඟම විසින් හෙලිදරවු කර තිබුණා.
[…] French fries, Apps සහ Office ගැන Microsoft සමාඟමේ නවතම අනාවර… […]