Windows 10 භාවිතය මිලියන 100 ඉක්මවයි

Windows 10 භාවිතය මිලියන 100 ඉක්මවයි

2475
1
SHARE

Microsoft සමාඟම ජූලි 29 වන දින නිකුත් කරනු ලැබූ Windows 10 සියලු නිරිව්‍යාජ භාවිතා කරන්නන් හට නොමිලයේ Upgrade කිරීමට අවස්ථාව ලබාදුනි. මේ සමඟ පසුගිය මස Windows 10 භාවිතා කරන්නන්ගේ සංඛයාව මිලියන 75ක් දක්වා වර්ධනය වී තිබුනි. අදවන විට Windows 10 භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 100 ක් ඉක්මවා අවසන්.

මේ අනුව මාස 2ක් වැනි කෙටිකලක් ඇතුලත මෙවන් විශාල Windows 10 භාවිතා කරන්නන් සංඛයාවක් සිටීම Microsoft සමාඟමේ අරමුණට ඉතා විශාල පිටිවහලක් වී ඇත. සමාඟමේ ප්‍රධාන අරමුණ වන්නේ බිලියන 1 දක්වා මේ සංඛ්‍යාව වර්ධනය කර ගැණීමයි.

 
මේ පිළිබඳ තවමත් සමාඟම විසින් එලිදරවු කර නොමැති මුත්, එළඹෙන දින එනම් ඔක්තෝබර් 6 වැනි දින පැවැත්වීමට නියමිත Windows 10 Device වැඩසටහනෙහි දී මේ පිළිබඳ එලිදරවු කරනු ඇත. කෙසේ නමුත් සමාඟම තම අරමුණෙන් 10%ක් දැනටත් සම්පූර්ණකර අවසන්ය.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY