photos > video බවට හරවන “Flipagram” දැන් Windows 10 සඳහා

photos > video බවට හරවන “Flipagram” දැන් Windows 10 සඳහා

3767
1
SHARE

Windows phone සඳහා නිකුත් වී තිබූ Flipagram මෘඳුකාංගය දැන් windows 10 , PC සහ mobile devices සඳහා නිකුත් කර තිබෙනවා. App එක විසින් පෙර ලෙසම ක්ෂණික සහ වඩාත් නිර්මාණාත්මක ලෙස තම smartphone ය සතු photos භාවිතයෙන් මෙන්ම තම instagram සහ facebook ගිණුම්හි පවතින images ද භාවිතයෙන් quick video clips නිර්මාණය කරගත හැකියි.

ඊට අමතරව පහලින් දැක්වෙන්නේ නවතම version එකහි අඩංගු නව හැකියාවන්ය.

  • Free 60-second music clips
  • Windows 10 compatibility
  • Use Cortana to launch “Flipagram” and search for users or hashtags and see your activity
  • Pin “Flipagram” as a live tile
  • Use Windows Inking to draw on your profile photo
  • Drag and drop in albums

App එක ඔබ free භාවිතා කරන තාක් user විසින් නිර්මාණය කරන video clips වල watermark එකක් ස්ථාපිත කරනු ලබයි. කෙසේ වෙතත් මෙමෙ watermark එක $ 1.99 කට ඔබ විසින් app එක මුදල් ගෙවා download කරගතහොත් ඉවත් කරගත හැකියි.

w

 

Download Flipagram for Window 10/Windows 10 Mobile

මූලාශ්‍රය : windowscentral

Comments

comments

1 COMMENT

LEAVE A REPLY