Pandora දැන් Windows 10 සදහා

Pandora දැන් Windows 10 සදහා

2468
1
SHARE

ඔබේ ප්‍රියතම රේඩියෝ App එකක් උන Pandora Radio app එක දැන් Windows 10 පාවිච්චි කරන්නන්ට අත්හදා බලන්නට අවකාශ ලැබී තියෙනවා. ඒ Windows Universal Platform app එකක් විදිහට. ඔබට Windows 10 run වන ඔනෑම Device එකක මෙම Pandora App එක Use කරන්නට පුළුවන්කම මේ හරහා ලැබෙනු ඇත.

මේ App එක සමග Windows 10 හිදී Windows 8.1 වලදී නොලැබුනු පහත අංග ද ඔබට ලැබෙනවා.

  • සියගණනක Music සමග comedy genre stations.
  • Start menu මෙනු එක තුල ඇති Live tile එක මගින් ඒ මොහොතේ Play වන දේ පෙන්වීම.
  • කැමතිම Stations Pin කර තබා පහසුවෙන් පිවිසිය හැකි වීම.
  • ඔබේ උපාංගයේ Volume controls මගින් Play/pause වැනි දේ පහසුවෙන් කල හැකි වීම.
  • Lock screen එක මතද ඒ මොහොතේ Play වන දේ පෙන්වීම.

ඒ වගේම Cortana මගින් ක්‍රියාත්මක වීමත් ලගදීම මෙම App එකත් සමග සම්බන්ධ කරන්නට සූදානම් වෙනවා. මේ සියල්ල සමග ඔබට Pandora Radio app එක දැන් ඔබට Download කරගන්නට දැන් පුළුවන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY