Windows 10 Store හරහා මිලට ගත හැකි සිංහල ගීත ඇල්බම

Windows 10 Store හරහා මිලට ගත හැකි සිංහල ගීත ඇල්බම

3026
1
SHARE

Windows 10 Store එක හරහා Apps, Games මෙන්ම Movies හා Songs ලබා ගැනීමට හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇත. මේ අතරේ සිංහල ගීත හා ගීත ඇල්බම කීපයක්ම දක්නට ලැබෙනවා. ඒ එක් ඇල්බමයක් $9.99 ක් ලෙස සටහන් වන අතර එක් ගීතයක් පමණක් මිලට ගන්නේනම් එය $0.99 ලෙස ද සටහන්වනවා. කෙසේ වෙතත් මේ ගීත ඇල්බම තරමක් පැරණි අතර නව ගීත ඇල්බමද ඉදිරියේදී store එකට එකවනු ඇත. Store එක වෙත ඇතුලත් කර ඇති  Albums කීහිපය පහත පරිදිවේ.

  • Clarence Nonstop (Sinhala)
  • Collaboration Diliup Gabadamudalige
  • Dancing Star
  • Inner Sense
  • Lisuride
  • Lion Nation
  • Kawlola
  • Subliminal Learn
  • Sinhala Super Hits

Windows_store_Sinhala_Songs_1

Windows_store_Sinhala_Songs_4

Windows_store_Sinhala_Songs_2

Windows_store_Sinhala_Songs_5

Windows_store_Sinhala_Songs_3

Comments

comments