Windows 10 build 10568 ISO එක රහසින්ම අන්තර්ජාලයට නිකුත්වෙයි

Windows 10 build 10568 ISO එක රහසින්ම අන්තර්ජාලයට නිකුත්වෙයි

3335
1
SHARE

පසුගිය සතියේදී Microsoft සමාගම විසින් Windows 10 build 10565, Windows Insiders වෙත නිකුත් කල පුවත, Windows Geek අපි මුලින්ම ඔබ වෙත ගෙනෙන ලදී. නමුත් දැන් අපි ඔබ වෙත ගෙන එන්නේ සමාගම විසින් තවමත් නිල වශයෙන් නිකුත් නොකල Windows 10 build 10568 ISO අන්තර්ජාලයට නිකුත්ව ඇති පුවතයි.

නමුත් මෙහි ඇති විශේෂ්‍යත්වය වන්නේ මින් පෙර නිකුත් වූ build වල තිබූ විශේෂාංගයන්ට අමතරව කිසිදු නව විශේෂාංග දක්නට නොලැබීමයි. මෙය වැඩි වශයෙන් ඉලක්ක කොට ඇත්තේ පෙර නිකුත් වූ build වල පැවති දෝෂ නිවැරදි කිරීමයි.

WZor අනුග්‍රහයෙන් නිකුත් වූ 10568 build 1ක 3.37GB ධාරිතාවකින් යුක්ත වන අතර

MICROSOFT.WINDOWS.10.CLIENTPRO-CORE.TH2.10568.X64.OEMRET.ENGLISH.DVD.WZOR

නමින් OEM English retail version 1ක ඔබට download කරගත හැක.

තවද නිල වශයෙන් නිකුත් නොවූ build 1ක් install කිරීමේදී වඩා සැලකිලිමත් විය යුතු බව විශේෂයෙන් දන්වා සිටිය යුතුය.

1_6_story

3

 

 

 

Comments

comments