Windows 10 තුලින් දැන් Cortana හරහා LinkedIn වෙත සම්බන්ධ වීමේ හැකියාව

Windows 10 තුලින් දැන් Cortana හරහා LinkedIn වෙත සම්බන්ධ වීමේ හැකියාව

2475
1
SHARE

ව්‍යාපාරික ලෝකයේ මුහුනුපොත ලෙස හඳුන්වනු ලබන LinkedIn වෙත දැන් Windows 10 වෙතින් තුල සිට Cortana හරහා පිවිසීමේ හැකියාව උදාවී තිබෙනවා. තමන්ට එදිනෙදා හමුවන පුද්ගලයන් පිළිබඳ මෙමගින් තොරතුරු ලබාගැනීමට පහසු වනු ඇත.

linkedin-cortana Microsoft සමාගමට අනුව LinkedIn ගිණුම Cortana අඩංගු පරිගණකයේ Connected Accounts වෙත සම්බන්ධ කල හැක.
එමගින් ව්‍යාපාරික ලෝකයේ නව සබඳතා රැසක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.

cortana-linkedin

 

මෙම පහසුකම හේතුවෙන් ඔබ වෙත Cortana මගින් ලැබෙන meeting 1ක් පිළිබඳ මීලඟ reminder 1කදී, එම meeting 1ට පැමිණෙන පුද්ගලයන්ගේ LinkedIn ගිණුමේ තොරතුරු එම meeting details වලින්ම ලබාගත හැක.
වැඩිදුරටත් click 1ක් මගින් අදාල පුද්ගලයන්ගේ LinkedIn ගිණුමේ තොරතුරු බලාගැනීමට හැක. එමගින් ඔවුන් හා තමන් අතර ඇති සමානතා පිළිබඳ දැනුවත් විය හැකි අතර එමනිසා නව පුද්ගලයන් හඳුනාගත හැකිවේ.

Comments

comments