Windows 10 නිකුත් වන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙයි.

Windows 10 නිකුත් වන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙයි.

1995
0
SHARE

Microsoft සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා Windows 10 මෙහෙයුම් පද්ධතිය ජුලි 29 දින පටන් ලබා ගත හැකි බව. තවද Windows 7 සහ 8.1 භාවිතා කරන්නන්ට නොමිලේම upgrade කර ගැනීමටද හැකියාව තිබෙනවා.

 

Screenshot (60)

 

On July 29, you can get Windows 10 for PCs and tablets by taking advantage of the free upgrade offer, or on a new Windows 10 PC from your favorite retailer. If you purchase a new Windows 8.1 device between now and then, the Windows 10 upgrade will be available to you and many retail stores will upgrade your new device for you.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY