ඉතාමත් මෑතකදී Microsoft Windows Mobile Store වෙත Microsoft සමාගම විසින් නිපදවා ඇති Movie Creator නම් Mobile Application එක මගින් චිත්‍රපට් සෑදීමේ අයිතිය තම Windows Mobile මගින් කරගැනීමට මෙම App එක හරහා අවස්තාව ලැබේ.සිනමාකරුවකුට ඉතා පහසුවන අයුරින් ඕනෑම තැනක ලබා ගන්නා Video එකට Photos,Music ආදීන් එකතුකර නිර්මාණාත්මක චිත්‍රපටි යක් සාදාගැනීමට අවස්තාව ලැබේ.තම Video එකට අවශය අයුරින් Background Music ,Themes යනාදිය සුදුසුපරිදි භාවිතා කිරීමට හැකිය. තවද One Drive හරහා Save කර ඇති තම Videos යනාදිය Select කර ගැනීමට ද access ලබා දී ඇත.
Movie Creator APP එකෙහි Screenshot කීහිපයක් පහළින්
Movie Creator APP එකෙහි Video එක පහළින් බලන්න
Movie Creator Beta (WP) for Windows Phone
[…] Microsoft Movie Creator සමගින් චිත්‍රපටි සාදමු- Movie Creato… […]